ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..

ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..

ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..

කර්තෘ Hashini De Mel

26 Jan, 2021 | 9:22 pm

COLOMBO (News 1st) – බණ්ඩාරගම, අටලුගම ග්‍රාම නිලධාරී වසම් 9ක් හා ඇහැලියගොඩ, මොරගල ග්‍රාම නිලධාරී වසම හෙට(27) අලුයම 5.00 සිට හුදෙකලා බවින් නිදහස් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]