26-01-2021 | 3:31 PM
COLOMBO (News 1st) : ඇද වැටී ඇති ක්‍රිකට් යළි ඉහළට ඔසවා තැබීමේ වගකීම ඇත්තේ, ක්‍රීඩකයින් අත බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය පවසයි.
සනත් ජයසූරිය මේ බව පැවසුවේ, ඊයේ (25) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයට අවශ්‍ය ක්‍රීඩා උපකරණ පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවයක් අතරතුර මාධ්‍යට අදහස් දක්වමිනි.
...