තවත් කොරෝනා ආසාදිතයින් 653ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 653ක් සුවය ලබයි

by Staff writer 25-01-2021 | 5:07 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 653ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .

ඒ අනුව මෙරට සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව 50,337 කි.