ග්‍රාම නිලධාරී වසම් 10ක හුදකලාබව ඉවතට

ග්‍රාම නිලධාරී වසම් 10ක Lockdown ඇරේ...

by Sagarika Chathumali 25-01-2021 | 8:15 AM

COLOMBO (News 1st) : අද (25) උදෑසන 6.00 සිට ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් කළ බව 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එලෙස හුදෙකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ වන්නේ, 1.කල්මුණේ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය ?කල්මුණේ 1C ?කල්මුණේ 1E ?කල්මුණේ 2 ?කල්මුණේ 2A ?කල්මුණේ 2B ?කල්මුණේ 3A 2.කල්මුණේ දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසය ?කල්මුණේ 01 (M.D) ?කල්මුණේ කූඩි 01 ?කල්මුණේ කූඩි 02 ?කල්මුණේ 03 (M.D)