ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්.

ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..

by Chathurika Jayasundara 25-01-2021 | 6:59 PM

COLOMBO (News 1st) : දික්වැල්ල, යෝනකපුර බටහිර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා බවින් නිදහස් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.