
ප්‍රදේශ කිහිපයක් Lockdown…
ප්‍රදේශ කිහිපයක් Lockdown…
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : අම්බලන්තොට, මැල්කොණිය ගම්මානය හා පූජාපිටිය, පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරි වසම් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම මධ්‍යස්ථානය උපුටා දක්විමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, අද උදෑසන 6.00 සිට එම ප්‍රදේශ හුදකලා කර ඇති බවයි.
- ඇල්ල රක්ෂිතයේ ගින්න නිවන්න හෙලිකොප්ටර් යානයක් යොදවයි
- රාවනා ඇල්ල රක්ෂිතයේ ගින්න තවදුරටත්
- ජාතික හැඳුනුම්පත් තොරතුරු Online ඔස්සේ තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්..
- කොළොන්නාවේ ප්‍රදේශ කිහිපයකට අද පැය 20 ක ජල කප්පාදුවක්
- කොරෝනා එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට සැලසුම්
- වැල්ලවත්තේදී බීමත් රියැදුරෙකු සිව්දෙනෙකු යට කරයි:එක් අයෙකු මරුට
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- ශෙවාග් සහ තෙන්ඩුල්කාර්ගේ සුපිරි පිතිහරඹයෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට පහසු ජයක්..
- රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක්
- තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි..