බස්නාහිර පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන්..

බස්නාහිර පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන්..

by Staff writer 24-01-2021 | 11:43 AM

COLOMBO (News 1st) – බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ, සාමාන්‍ය පෙළ සිසුන් සඳහා හෙට(25) දිනයේ පාසල් ආරම්භ වීමට සමගාමීව එම කටයුතු සිදු කෙරෙන බවයි.