විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 3,520ක් දැලේ

පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 3,520ක් අත්අඩංගුවට

by Staff writer 24-01-2021 | 4:19 PM

COLOMBO (News 1st) - දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1185ක්, බීමත් රියැදුරන් 830ක් ඇතුළු සැකකරුවන් 3,520ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.