පරිසර නීති උල්ලංඝණය කරන්නන් සොයා මෙහෙයුම්

පරිසර නීති උල්ලංඝණය කරන්නන් සොයා මෙහෙයුම්

by Staff writer 24-01-2021 | 2:01 PM

COLOMBO (News 1st) – පරිසර නීති උල්ලංඝණය වන ලෙස කටයුතු කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, බස්නාහිර පළාතේ පරිසර නීති උල්ලංඝණය වන ලෙස කටයුතු කරන පිරිස් වර්ධනය වෙමින් ඇති බවයි.