තවත් කොරෝනා මරණ 03ක්..

තවත් කොරෝනා මරණ 03ක්..

by Staff writer 24-01-2021 | 10:44 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වී තිබේ

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 283 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.