තවත් කොරෝනා ආසාදිතයින් 492ක්

තවත් කොරෝනා ආසාදිතයින් 492ක්

by Staff writer 24-01-2021 | 9:35 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 492ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද දින වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 841 බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.