home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
හුදෙකලා ප්‍රදේශ කිහිපයක වෙනසක්..
by Staff writer
24-01-2021 | 8:40 PM
COLOMBO (News 1st) - අද (24) සවස 6.00 සිට ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් කිරීම සහ අලුතින් පැනවීම සිදු කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
එලෙස හුදෙකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ වන්නේ,
වැල්ලවත්ත පොලිස් වසමේ නසීර් වත්ත
නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වල වාරණ පන්සල පාර, කන්තොට පර සහ හිද්‍රා මාවතට ඇතුළත්වන ප්‍රදේශ
මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව නැගෙනහිර සහ ගල්ඔලුව බටහිර
අලුතින් හුදෙකලා කරන ප්‍රදේශ වන්නේ,
මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත,අලුත්පාර සහ අකරගොඩ
වෙනත් ලිපි
බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දෙයි..
කෙහෙළිය ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවීන්ට පෙහොර
ගම්මැද්දෙන් සිරිසුමන විද්‍යාලයට ජල පෙරණ පද්ධතියක්
පු.ලි.දෙ සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි
විශේෂාංග
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය