
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 2 ක් ඊයේ (23) වාර්තා විය.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගියේ ය.
කොරෝනා ආසාදිතයින් 724 දෙනෙකු ඊයේ වාර්තා විය.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 57,587 ක් දක්වා ඉහළ ගියේ ය.
මේ අතර කොරෝනා ආසාදිතයින් 644 දෙනෙකු ඊයේ සුවය ලැබූ අතර මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 49, 261 කි.
මේ අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා පැවසුවේ, ලබන බදාදා(27) දිවයිනට රැගෙන එන කොරෝනා එන්නත් කඩිනමින් මහජනතාව වෙත ලබාදීමට පියවර ගන්නා බවයි.
- පෑලියගොඩ පොලීසියේදී නීති සිසුවෙකුට පහර දුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්නැයි උපදෙස්
- මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේදී..
- මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලියට ලබන සඳුදා රජයෙන් නිර්දේශ
- පාස්කු ප්‍රහාරය: සාරා ගැන ජනාධිපති කොමිසමේ වාර්තාවේ කිසිදු අවධානයක් යොමු කර නැහැ – ශ්‍රීලනිප විධායක සභාව
- එංගලන්තයට එරෙහිව ඉන්දියාවට විශිෂ්ට ජයක්: දින 2න් ටෙස්ට් තරගය අවසන්..
- සෞදි – අමෙරිකා සබඳතා ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයින්ගේ එකඟතා..
- සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බවට බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ නවම් පුර පසළොස්වක පෝය දිනය අදයි..
- කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය ලබන 28 වැනි දාට පෙර
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- මළ සිරුරු භූමදානයට අදාල මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..