
බුලත්කොහුපිටියේ ගැටුමක් ඝාතනයකින් කෙළවර වෙයි..
බුලත්කොහුපිටියේ ගැටුමක් ඝාතනයකින් කෙළවර වෙයි..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : බුලත්කොහුපිටිය, වාගොල්ල වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඔවුන් ප්‍රතිකාර සඳහා කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ, 36 හැවිරිදි බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
- ඉන්දු – ශ්‍රී ලංකා මගී නැව් සේවයකට ගිවිසුම් අත්සන් කෙරේ..
- හම්බන්තොට වරායේ නැව් සඳහා චීනය තෙල් තොග සැපයුම අරඹයි..
- ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක්
- තවත් කොරෝනා මරණ 05ක්..
- පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවයි
- පාස්කු ප්‍රහාරය: ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට
- නීතී ශිෂ්‍යයෙකුට පොලීසියේදී පහර දීම: විමර්ශන කටයුතු වෙනම ඒකකයකට දෙන්නැයි නියෝග..
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා
- අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේ වාර්තාව මහ නාහිමිවරුන්ට පිළිගැන්වේ
- ගමන් මල්ලක දමා තිබූ හිස කඳින් වෙන් කළ තරුණියකගේ මළ සිරුරක් වේල්ල වීදියෙන්