පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 3,520ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 3,520ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 3,520ක් අත්අඩංගුවට

කර්තෘ Chathura Sooriyabandara

24 Jan, 2021 | 4:19 pm

COLOMBO (News 1st) – දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1185ක්, බීමත් රියැදුරන් 830ක් ඇතුළු සැකකරුවන් 3,520ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]