
පාර්ලිමේන්තු ඉදිරි කටයුතු ගැන අගමැති සහ කතානායක අතර සාකච්ඡාවක්
පාර්ලිමේන්තු ඉදිරි කටයුතු ගැන අගමැති සහ කතානායක අතර සාකච්ඡාවක්
කර්තෘ Chathura Sooriyabandara
COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් අද පැවැත්විය.
අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා මෙලෙස හමුවුණේ කොළඹ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය.
කොවිඩ්-19 අභියෝගය හමුවේ ලබන 09 වැනිදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාරව පවත්වාගෙන යාම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කතානායකවරයාගේ අවධානය යොමු කර තිබේ.
- නව ජාතික පාසල් 626 ක්..
- හබරණ ළැඟුම්හලක පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කරන ජාවාරමක් වටලයි
- උතුරේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 35ක්
- ගිනි අවි 02 ක් හා කඩු 2 ක් සමග සැකකරුවෙකු STF දැලේ..
- පාස්කු අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යනයට පත් කළ අනු කමිටුව ලබන 12 වැනිදා රැස්වෙයි..
- සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..
- ලබන 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලයි..
- පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..
- කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…