තවත් කොරෝනා ආසාදිතයින් 492ක්

තවත් කොරෝනා ආසාදිතයින් 492ක්

තවත් කොරෝනා ආසාදිතයින් 492ක්

කර්තෘ Chathura Sooriyabandara

24 Jan, 2021 | 9:35 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 492ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද දින වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 841 බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]