කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල 2ක්..

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල 2ක්..

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල 2ක්..

කර්තෘ Staff writer

24 Jan, 2021 | 12:50 pm

COLOMBO (News 1st) – වැලිකන්ද, කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ තිබී මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල 2ක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම ටෙනිස් බෝල තුළ තිබී ගංජා, හෙරොයින් සහ දුම්කොළ සොයාගත් බවයි.

ඊයේ රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව එම මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට පිටතින් විසි කර තිබේ.

පොලිසිය පැවසුවේ, හමුදාව සහ බන්ධනාගාර නිලධාරීන් කළ මෙහෙයුමකදී ඒවා සොයා ගත් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]