
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල 2ක්..
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල 2ක්..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – වැලිකන්ද, කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ තිබී මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල 2ක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම ටෙනිස් බෝල තුළ තිබී ගංජා, හෙරොයින් සහ දුම්කොළ සොයාගත් බවයි.
ඊයේ රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව එම මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට පිටතින් විසි කර තිබේ.
පොලිසිය පැවසුවේ, හමුදාව සහ බන්ධනාගාර නිලධාරීන් කළ මෙහෙයුමකදී ඒවා සොයා ගත් බවයි.
- පාස්කු අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යනයට පත් කළ අනු කමිටුව ලබන 12 වැනිදා රැස්වෙයි..
- සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..
- ලබන 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලයි..
- පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..
- කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- කොදෙව් ලෙජන්ඩ්ස් ඉදිරියේ ඩිල්ෂාන් ප්රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්
- තවත් කොරෝනා ආසාදිතයින් 170 ක්
- තවත් කොරෝනා මරණ 04ක්
- අපි පාස්කු ඉරිදා ප්‍රහාරය විකුණලා නෙමෙයි බලයට ආවේ – ජනපති