ෂුක්රා මුනව්වර් 'සිරස ලක්ෂපති' මිලියන 2 දිනා ගනී

17 හැවිරිදි ෂුක්රා මුනව්වර් 'සිරස ලක්ෂපති' මිලියන 2 දිනා ගනී..

by Chathuranga Rajapaksha 23-01-2021 | 8:24 PM
COLOMBO (News 1st): ෂුක්රා මුනව්වර් දියණිය 'සිරස ලක්ෂපති' වැඩසටහනේ මිලියන දෙකක ත්‍යාගය ජයග්‍රහණය කිරීමට සමත් විය. 17 හැවිරිදි උසස් පෙළ ශිෂ්‍යාවක් වන ඇය ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. මේ ජයග්‍රහණය ලද ලක්මාතාවගේ දැනුමින් පරිපූර්ණ දියණියක් වන ෂුක්රා මුනව්වර්ට නිව්ස් ෆස්ට් හෘදයාංගම සුබ පැතුම්! මීට පෙර සිරස ලක්ෂපති වැඩසටහනේ රුපියල් මිලියන දෙකක ත්‍යාගය දිනාගෙන ඇත්තේ 2014 වසරේදී අපේක්ෂා කුමාරි 2017 වසරේදී මෝක්ෂ මධුසංක 2019 වසරේදී හන්සිනී කාවින්දි