
17 හැවිරිදි ෂුක්රා මුනව්වර් ‘සිරස ලක්ෂපති’ මිලියන 2 දිනා ගනී..
17 හැවිරිදි ෂුක්රා මුනව්වර් ‘සිරස ලක්ෂපති’ මිලියන 2 දිනා ගනී..
කර්තෘ Chathuranga Rajapaksha
COLOMBO (News 1st): ෂුක්රා මුනව්වර් දියණිය ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේ මිලියන දෙකක ත්‍යාගය ජයග්‍රහණය කිරීමට සමත් විය.
17 හැවිරිදි උසස් පෙළ ශිෂ්‍යාවක් වන ඇය ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මේ ජයග්‍රහණය ලද ලක්මාතාවගේ දැනුමින් පරිපූර්ණ දියණියක් වන ෂුක්රා මුනව්වර්ට නිව්ස් ෆස්ට් හෘදයාංගම සුබ පැතුම්!
මීට පෙර සිරස ලක්ෂපති වැඩසටහනේ රුපියල් මිලියන දෙකක ත්‍යාගය දිනාගෙන ඇත්තේ
2014 වසරේදී අපේක්ෂා කුමාරි
2017 වසරේදී මෝක්ෂ මධුසංක
2019 වසරේදී හන්සිනී කාවින්දි
- UPDATE: සාක්ෂි පසුපස හඹා යමින් කාන්තා මළ සිරුරේ හිස සෙවීම මෙහෙයුම අදත්..
- පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 15ක් මරුට..
- බයික් 20 ක් හොරකම් කළ 78 හැවිරිදි සැකකරු
- හෙට සිට පවතින වියළි කාලගුණයේ වෙනසක්..
- සෑම වාහනයක් වෙනුවෙන් ගසක් …..
- බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම්..
- මෙරට පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් අද ඇරඹේ..
- බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5 ක්..
- ජනවාරි සිට මේ දක්වා විදෙස් සංචාරකයින් 3,400 ක් මෙරටට..
- ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි