පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා..

සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා..

by Staff writer 23-01-2021 | 4:32 PM

COLOMBO (News 1st) – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට Covid-19 ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දයාසිරි ජයසේකර , වාසුදේව නානායක්කාර, පියල් නිශාන්ත හා රවුෆ් හකීම් යන දේශපාලනඥයින්ට ද මීට පෙර Covid-19 ආසාදනය විය.