වල්සපුගල මාරාන්තික ගොවි උපවාසය අඛණ්ඩව...

වල්සපුගල මාරාන්තික ගොවි උපවාසය අඛණ්ඩව...

by Staff writer 23-01-2021 | 7:34 AM

COLOMBO (News 1st) - වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා හම්බන්තොට, වල්සපුගල ගොවීන් ඇරඹු මාරාන්තික උපවාසය හා සත්‍යග්‍රහය තවමත් ක්‍රියාත්මකයි.

ඊයේ පස්වරුවේ එම මාරාන්තික උපවාසයට තවත් ගොවීන් දෙදෙනෙක් එක් විය. මේ අතර උපවාසයේ නිරත දෙදෙනෙකු ඊයේ රෝහල්ගත කෙරුණේ උපවාසය අතරතුර රෝගීවීමෙනි.