ලැරී කිංග් මියයයි

ලොව ප්‍රකට අමෙරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් මියයයි

by Chathurika Jayasundara 23-01-2021 | 7:20 PM

COLOMBO (News 1st) – ලොව ප්‍රකට අමෙරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මිය යනවිට 87 වැනි වියේ පසු විය. ලැරී කිංග් CNN මාධ්‍ය ජාලයේ ප්‍රසිද්ධම හා ජ්‍යෙෂ්ඨම මාධවේදියෙකු වේ .