බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම්

රැඳවියෙකුට දුරකතනයක් දීමට තැත් කළ බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්..

by Staff writer 23-01-2021 | 4:56 PM

COLOMBO (News 1st) –කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ , රැඳවියෙකුට දුරකතනයක් ලබා දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි. සිදු කරන විනය පරීක්ෂණයට අදාළව එම බන්ධනාගාර නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබේ.