by Staff writer 23-01-2021 | 3:49 PM
COLOMBO (News 1st) : මීටියාගොඩ ප්‍රදේශයේදී පොඩි ලැසීගේ ගෝලයෙකු ගිනි අවි 2ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව තිබී ස්වංක්‍රීය පිස්තොලයක් , සජීව පතරොම් 2 ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සිය භාරයට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක පුද්ගලයෙකි.
ඔහු අද බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදාරිපත් කිරීමට නියමිත ය.