තවත් කොරෝනා මරණ 02ක්..

තවත් කොරෝනා මරණ 02ක්..

by Staff writer 23-01-2021 | 10:29 PM

COLOMBO (News 1st): තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගොස් තිබේ.