ඉන්දියාවේ සිට කොරෝනා එන්නත් ලබන බදාදා මෙරටට..

ඉන්දියාවේ සිට කොරෝනා එන්නත් තොගයක් ලබන බදාදා මෙරටට..

by Hashini De Mel 23-01-2021 | 11:55 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ සිට කොරෝනා එනනත් මාත්‍රා තොගයක් ලබන 27 වැනි දා දිවයිනට රැගෙන ඒමට පියවර ගනනා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ වල්ලාවිට ප්‍රදේශයේ පැවැති ගම සමග පිළිසඳරක් වැඩසටහනට එක්වෙමිනි.