
ලොව ප්‍රකට අමෙරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් මියයයි
ලොව ප්‍රකට අමෙරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් මියයයි
කර්තෘ Chathurika Jayasundara
COLOMBO (News 1st) – ලොව ප්‍රකට අමෙරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මිය යනවිට 87 වැනි වියේ පසු විය.
ලැරී කිංග් CNN මාධ්‍ය ජාලයේ ප්‍රසිද්ධම හා ජ්‍යෙෂ්ඨම මාධවේදියෙකු වේ .
- ඇල්ල රක්ෂිතයේ ගින්න නිවන්න හෙලිකොප්ටර් යානයක් යොදවයි
- කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..
- රාවනා ඇල්ල රක්ෂිතයේ ගින්න තවදුරටත්
- ජාතික හැඳුනුම්පත් තොරතුරු Online ඔස්සේ තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්..
- කොළොන්නාවේ ප්‍රදේශ කිහිපයකට අද පැය 20 ක ජල කප්පාදුවක්
- කොරෝනා එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට සැලසුම්
- වැල්ලවත්තේදී බීමත් රියැදුරෙකු සිව්දෙනෙකු යට කරයි:එක් අයෙකු මරුට
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- ශෙවාග් සහ තෙන්ඩුල්කාර්ගේ සුපිරි පිතිහරඹයෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට පහසු ජයක්..
- රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක්