
නව කොරෝනා ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකියි – බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අනතුරු ඇඟවීම්..
නව කොරෝනා ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකියි – බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අනතුරු ඇඟවීම්..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ.
ඒ, නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් මෙතෙක් වාර්තාවන අසාදිත හා මරණ මත පදනම්වය.
මේ වන විටත් නව කොරෝනා ප්‍රභේදය සමස්ත බ්‍රිතාන්‍ය පුරාම ව්‍යාප්තව ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍යයේ සීඝ්රයෙන් ඉහළ යන කොරෝනා මරණ අනුපාතයට හේතුව මෙම ප්‍රභේදය විය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
පෙර ප්‍රභේදය හා සසදන විට 30%ත් 70%ත් අතර ප්‍රමාණයකට වඩා මෙය මාරාන්තික බව විදෙස් වාර්තා අනාවරණය කර තිබේ.
ගත වූ පැය 24 තුළ පමණක් බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් 1,401 දෙනෙක් මියගොස් තිබේ.
ඒ අනුව, මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 95,981කි.
කොරෝනා ආසාදිත සමස්ත බ්‍රිතාන්‍ය පුරවැසියන් සංඛ්‍යාව තිස්පන් ලක්ෂ අසූ තුනකට අධිකය.
- පාස්කු අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යනයට පත් කළ අනු කමිටුව ලබන 12 වැනිදා රැස්වෙයි..
- සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..
- ලබන 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලයි..
- පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..
- කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- කොදෙව් ලෙජන්ඩ්ස් ඉදිරියේ ඩිල්ෂාන් ප්රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්
- තවත් කොරෝනා ආසාදිතයින් 170 ක්
- තවත් කොරෝනා මරණ 04ක්
- අපි පාස්කු ඉරිදා ප්‍රහාරය විකුණලා නෙමෙයි බලයට ආවේ – ජනපති