තවත් කොරෝනා මරණ 02ක්..

තවත් කොරෝනා මරණ 02ක්..

තවත් කොරෝනා මරණ 02ක්..

කර්තෘ Staff writer

23 Jan, 2021 | 10:29 pm

COLOMBO (News 1st): තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]