
කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් දීර්ඝ කෙරේ
කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් දීර්ඝ කෙරේ
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – කොරෝනා ව්‍යාප්තියත් සමග කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් මාස 3 කින් දීර්ඝ කර තිබේ.
මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ, ඒ අනුව ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 3 කින් දීර්ඝ කර ඇති බවයි.
- පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර…
- වී වගාව ආශ්රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින්..
- මුහුදු සීමා උල්ලංඝණය කළ ලාංකික ධීවරයින් 5ක් මියන්මාර ආරක්ෂක අංශ භාරයට..
- අසාධාරණ බදු පනතට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට වෘත්තීය සමිති අද රැස්වෙයි…
- නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
- පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි..
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් 111 වැනි ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව දිනාගනී..
- විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 285 ක් අත්අඩංගුවට..
- ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී හේරත් අභාවප්‍රාප්ත වෙයි..