කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් දීර්ඝ කෙරේ

කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් දීර්ඝ කෙරේ

කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් දීර්ඝ කෙරේ

කර්තෘ Staff writer

23 Jan, 2021 | 7:08 am

COLOMBO (News 1st) – කොරෝනා ව්‍යාප්තියත් සමග කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් මාස 3 කින් දීර්ඝ කර තිබේ.

මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ, ඒ අනුව ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 3 කින් දීර්ඝ කර ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]