by Chathuranga Rajapaksha 22-01-2021 | 5:02 PM
COLOMBO (News 1st) - ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වන ශතකය වාර්තා කිරීමට අද(22) සමත් විය.
ඒ, එංගලන්තය සමග දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදීය.
ගාල්ලේදී පැවැත්වෙන තරගයේ පළමු දිනය අදයි.
ශ්‍රී ලංකාව මේ වනවිට කඩුලු 4ක් දැවී ලබා සිටින ලකුණු ගණන 209කි.