මරාන්තික උපවාසයේ ගොවීන් 2ක් රෝහල්ගත කෙරේ

මරාන්තික උපවාසයේ ගොවීන් දෙදෙනෙක් රෝහල්ගත කෙරේ

by Staff writer 22-01-2021 | 12:57 PM

COLOMBO (News 1st) : හම්බන්තොට, වල්සපුගල මාරාන්තික උපවාසයේ නිරත ගොවීන් පිරිසෙන් දෙදෙනෙකු රෝහල්ගත කළ බව අප ප්‍රදේශීය වාර්තාකරු පවසයි.

වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා හම්බන්තොට , වල්සපුගල ගොවීහු මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළහ.