බැග්ඩෑඩ් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS භාර ගනී

බැග්ඩෑඩ් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS භාර ගනී

බැග්ඩෑඩ් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS භාර ගනී

කර්තෘ Staff writer

22 Jan, 2021 | 8:59 am

COLOMBO (News 1st) : ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS සංවිධානය විසින් භාරගනු ලැබ තිබේ.

ඊයේ එල්ල කළ මෙම බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 32 කි.

තවත් 110 දෙනෙකු පමණ ප්‍රහාරය හේතුවෙන් තුවල ලබා රෝහල්ගත කර තිබේ.

2017 වසරෙන් පසු ඉරාකයට එල්ල වූ කුරිරුම ප්‍රහාරය ලෙස මෙය විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]