
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, කොළඹ 01 සිට 03 දක්වා සහ කොළඹ 07 සිට 12 දක්වා ප්‍රදේශවලට හෙට පෙරවරු 9 සිට පැය 24 ක් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් සිදු කරන ගංවතුර පාලන ව්‍යාපෘතියේ ඉදිකිරිම් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය පොම්ප කරනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නළය විතැන් කිරීම ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබේ.
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා
- අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේ වාර්තාව මහ නාහිමිවරුන්ට පිළිගැන්වේ
- පොලිතීන් උරයක දැමූ මළ සිරුරක් ගෑස්පහ හන්දියෙන්
- දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට ත් නව ලේකම්වරයෙක්
- ”ලෝකෙ ඉස්සරහ හෑල්ලු වෙන්නෙ, පාස්පෝට් නැති නිසා නෙවෙයි”- ක්‍රීඩා ඇමති
- කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
- ජනපති කොමිසමේ නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වුණා දැයි, සොයන්න පැමිණිල්ලක්
- Golden Globes ඉතිහාසය අලුත් කළ ක්ලෝයි ෂාඕ
- නරේන්ද්‍ර මෝදි ඉන්දීය කොරෝනා එන්නත ලබා ගනී
- ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ මෙන්න..