
කොවිඩ් එන්නත ලබා දීම ගැන හෙට පෙරහුරුවක්
කොවිඩ් එන්නත ලබා දීම ගැන හෙට පෙරහුරුවක්
කර්තෘ Hashini De Mel
COLOMBO (News 1st) – COVID-19 එන්නත් ලබා දීම පිළිබඳව පිළියන්දල ප්‍රාදේශීය රෝහල ඇතුළු ස්ථාන 03ක හෙට(23) පෙරහුරුවක් සිදු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
මේ අතර Oxford-AstraZeneca කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේ , අද(22) කොළඹ පැවති උත්සවයකදී ය.
- අඛණ්ඩව විදුලිය සැපයීම ගැටලුකාරී තත්ත්වයක..
- වරායේ අක්‍රමිකතා මැඩලීමට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්
- කොළඹ, ගම්පහ අධි අවදානම් නොවන කලාපවල පුද්ගලයින්ට දැනට එන්නත නැහැ – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
- කොරෝනා මරණ භූමදාන කළ යුතු ක්‍රමවේදය ඉදිරි සතිය තුළ..
- විදේශ සංචිත ඉහළ නැංවීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- තවත් කොරෝනා මරණ 05 ක්..
- කොවිඩ් එන්නත ගැන ජනතාවට විශේෂ දැනුම් දීමක්..
- වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක ආරක්ෂා කිරීමට ජාතික වැඩපිළිවෙළක්
- කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දීම ගැන පකිස්ථාන අගමැතිගෙන් ප්‍රශංසා..