කොවිඩ් එන්නත ලබා දීම ගැන හෙට පෙරහුරුවක්

කොවිඩ් එන්නත ලබා දීම ගැන හෙට පෙරහුරුවක්

කොවිඩ් එන්නත ලබා දීම ගැන හෙට පෙරහුරුවක්

කර්තෘ Hashini De Mel

22 Jan, 2021 | 5:18 pm

COLOMBO (News 1st) – COVID-19 එන්නත් ලබා දීම පිළිබඳව පිළියන්දල ප්‍රාදේශීය රෝහල ඇතුළු ස්ථාන 03ක හෙට(23) පෙරහුරුවක් සිදු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ අතර Oxford-AstraZeneca කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේ , අද(22) කොළඹ පැවති උත්සවයකදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]