කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි

කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි

කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff writer

22 Jan, 2021 | 3:50 pm

COLOMBO (News 1st) – මාධ්‍ය පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වූ කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා නිවසේදී අභාවප්‍රාප්ත වනවිට වසය අවුරුදු 98 කි.

මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව හසල දැනුමකින් සමන්විත කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා පුවත්පත් කලාවේදියෙකු, ලේඛකයෙකු මෙන්ම සන්නිවේදන ආචාර්යවරයෙකු ලෙස විශාල මෙහෙවරක් ඉටු කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]