
කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි
කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මාධ්‍ය පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වූ කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා නිවසේදී අභාවප්‍රාප්ත වනවිට වසය අවුරුදු 98 කි.
මාධ්‍ය ක්ෂේත්රය පිළිබඳව හසල දැනුමකින් සමන්විත කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා පුවත්පත් කලාවේදියෙකු, ලේඛකයෙකු මෙන්ම සන්නිවේදන ආචාර්යවරයෙකු ලෙස විශාල මෙහෙවරක් ඉටු කළේ ය.
- අඛණ්ඩව විදුලිය සැපයීම ගැටලුකාරී තත්ත්වයක..
- වරායේ අක්‍රමිකතා මැඩලීමට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්
- කොළඹ, ගම්පහ අධි අවදානම් නොවන කලාපවල පුද්ගලයින්ට දැනට එන්නත නැහැ – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
- කොරෝනා මරණ භූමදාන කළ යුතු ක්‍රමවේදය ඉදිරි සතිය තුළ..
- විදේශ සංචිත ඉහළ නැංවීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- තවත් කොරෝනා මරණ 05 ක්..
- කොවිඩ් එන්නත ගැන ජනතාවට විශේෂ දැනුම් දීමක්..
- වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක ආරක්ෂා කිරීමට ජාතික වැඩපිළිවෙළක්
- කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දීම ගැන පකිස්ථාන අගමැතිගෙන් ප්‍රශංසා..