22-01-2021 | 5:07 PM
COLOMBO (News 1st) - තිරසාර සාමය සහ සංහිඳියාව දිනා ගැනීම සඳහාත්, වගවීම සහ මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීමටත් එක්සත් ජාතීන් සහ එහි නියෝජිතායතන සමග සහයෝගයෙන් වැඩ කිරීම රජයේ ප්රතිපත්තිය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.
ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ, මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සො...