වනවාසල STF මෙහෙයුම

වනවාසලදී රු. මිලියන 20 කට අධික මුදලක් සමග අයෙකු STF භාරයට

by Staff writer 21-01-2021 | 7:55 AM

COLOMBO (News 1st) - කැලණිය, වනවාසල ප්‍රදේශයේදී රුපියල් මිලියන 20 කට අධික මුදල්, 1200cc යතුරු පැදියක් හා පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම කළ ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසිනි. පොලීසිය පැවසුවේ, සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) ය වෙත යොමු කළ බවයි.