මුතුරාජවෙල පරිසර හානිය අධ්‍යයනයට කමිටුවක්

මුතුරාජවෙල පරිසර හානිය අධ්‍යයනයට කමිටුවක්

by Staff writer 21-01-2021 | 6:57 AM

COLOMBO (News 1st) - මුතුරාජවෙල පරිසර හානිය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඊට අදාළ උපදෙස් අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ලබා දී ඇති බවය.