තවත් ග්‍රාම නිලධාරී වසමක් Lockdown

තවත් ග්‍රාම නිලධාරී වසමක් Lockdown

by Sagarika Chathumali 21-01-2021 | 4:29 PM

COLOMBO (News 1st) : මඩකළපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාම නිලධාරී වසම අද (21) සවස 6.00 සිට හුදකලා කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර තිබේ.