තවත් කොරෝනා මරණ 02ක්..

තවත් කොරෝනා මරණ 02ක්..

by Staff writer 21-01-2021 | 10:04 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 276 දක්වා ඉහළට ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.