ගුවන්තොටුපොළ අද සිට විවෘත කෙරේ

ගුවන්තොටුපොළ අද සිට විවෘත කෙරේ: සංචාරකයින්ට කාණ්ඩ 3 ක් යටතේ පැමිණීමට අවස්ථාව

by Staff writer 21-01-2021 | 6:24 AM

COLOMBO (News 1st) - කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු ගුවන්තොටුපොළ අද සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරේ.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජිව් සූරියආරච්චි මහතා සඳහන් කළේ, කාණ්ඩ 3 ක් යටතේ ගුවන්තොටුපොළ අද සිට සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බවය.

මේ ගුවන්තොටුපොළ විවෘත කිරීම පිළිබඳ ඊයේ(20) අප කළ වාර්තාවකි..