මුතුරාජවෙල පරිසර හානිය අධ්‍යයනයට කමිටුවක්

මුතුරාජවෙල පරිසර හානිය අධ්‍යයනයට කමිටුවක්

මුතුරාජවෙල පරිසර හානිය අධ්‍යයනයට කමිටුවක්

කර්තෘ Staff writer

21 Jan, 2021 | 6:57 am

COLOMBO (News 1st) – මුතුරාජවෙල පරිසර හානිය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඊට අදාළ උපදෙස් අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ලබා දී ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]