
තවත් ග්‍රාම නිලධාරී වසමක් Lockdown
තවත් ග්‍රාම නිලධාරී වසමක් Lockdown
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : මඩකළපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාම නිලධාරී වසම අද (21) සවස 6.00 සිට හුදකලා කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර තිබේ.
- (no title)
- තවත් කොරෝනා ආසාදිතයින් 204ක්
- කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළට..
- ඔස්ට්‍රේලියාවේ බස් එලවන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා.. (වීඩියෝ සහිතයි)
- O/L විභාගය හෙට ආරම්භ කිරීමට සියල්ල සූදානම්..
- වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්: 06කට තුවාලයි
- සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් වටලයි..
- කොදෙව් තරගාවලියේ 20යි 20 නායකත්වය මැතිව්ස්ට
- නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයකු STF අත්අඩංගුවට
- ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට..