තවත් ග්‍රාම නිලධාරී වසමක් Lockdown

තවත් ග්‍රාම නිලධාරී වසමක් Lockdown

තවත් ග්‍රාම නිලධාරී වසමක් Lockdown

කර්තෘ Sagarika Chathumali

21 Jan, 2021 | 4:29 pm

COLOMBO (News 1st) : මඩකළපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාම නිලධාරී වසම අද (21) සවස 6.00 සිට හුදකලා කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]