තවත් කොරෝනා මරණ 02ක්..

තවත් කොරෝනා මරණ 02ක්..

තවත් කොරෝනා මරණ 02ක්..

කර්තෘ Chathura Sooriyabandara

21 Jan, 2021 | 10:04 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 276 දක්වා ඉහළට ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]