ගුවන්තොටුපොළ අද සිට විවෘත කෙරේ: සංචාරකයින්ට කාණ්ඩ 3 ක් යටතේ පැමිණීමට අවස්ථාව

ගුවන්තොටුපොළ අද සිට විවෘත කෙරේ: සංචාරකයින්ට කාණ්ඩ 3 ක් යටතේ පැමිණීමට අවස්ථාව

ගුවන්තොටුපොළ අද සිට විවෘත කෙරේ: සංචාරකයින්ට කාණ්ඩ 3 ක් යටතේ පැමිණීමට අවස්ථාව

කර්තෘ Staff writer

21 Jan, 2021 | 6:24 am

COLOMBO (News 1st) – කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු ගුවන්තොටුපොළ අද සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරේ.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජිව් සූරියආරච්චි මහතා සඳහන් කළේ, කාණ්ඩ 3 ක් යටතේ ගුවන්තොටුපොළ අද සිට සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බවය.

මේ ගුවන්තොටුපොළ විවෘත කිරීම පිළිබඳ ඊයේ(20) අප කළ වාර්තාවකි..

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]