
ග්‍රාම නිලධාරී වසම් 11ක හුදකලාබව ඉවතට
ග්‍රාම නිලධාරී වසම් 11ක හුදකලාබව ඉවතට
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක සහ තවත් දිස්ත්‍රික්ක 2ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව අද (21) සවස 6.00 සිට ඉවත් කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙන්නේ, ඒ අනුව පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම්වල හුදකලා බව එලෙස ඉවත් කරන බවයි.
කාත්න්කුඩි පොලිස් වසම
🔺165 කාත්න්කුඩි ග්‍රාම නිලධාරී වසම 03
🔺165 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර
🔺165 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
🔺166 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 02
🔺166 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
🔺167 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
🔺167 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
🔺167 ඩී නව කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර
බණ්ඩාරගම , අටලුගම
🔺660 ඒ එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම
🔺659 බී බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම
මොනරාගල, බඩල්කුඹුර
🔺අළුපොත ග්‍රාම නිලධාරී වසම
සබැඳි පුවත්…
තවත් ග්‍රාම නිලධාරී වසමක් Lockdown
- (no title)
- තවත් කොරෝනා ආසාදිතයින් 204ක්
- කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළට..
- ඔස්ට්‍රේලියාවේ බස් එලවන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා.. (වීඩියෝ සහිතයි)
- O/L විභාගය හෙට ආරම්භ කිරීමට සියල්ල සූදානම්..
- වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්: 06කට තුවාලයි
- සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් වටලයි..
- කොදෙව් තරගාවලියේ 20යි 20 නායකත්වය මැතිව්ස්ට
- නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයකු STF අත්අඩංගුවට
- ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට..