ග්‍රාම නිලධාරී වසම් 11ක හුදකලාබව ඉවතට

ග්‍රාම නිලධාරී වසම් 11ක හුදකලාබව ඉවතට

ග්‍රාම නිලධාරී වසම් 11ක හුදකලාබව ඉවතට

කර්තෘ Sagarika Chathumali

21 Jan, 2021 | 4:52 pm

COLOMBO (News 1st) : කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක සහ තවත් දිස්ත්‍රික්ක 2ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව අද (21) සවස 6.00 සිට ඉවත් කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙන්නේ, ඒ අනුව  පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම්වල හුදකලා බව එලෙස ඉවත් කරන බවයි.

කාත්න්කුඩි පොලිස් වසම 

🔺165 කාත්න්කුඩි ග්‍රාම නිලධාරී වසම 03
🔺165 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර
🔺165 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
🔺166 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 02
🔺166 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
🔺167 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
🔺167 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
🔺167 ඩී නව කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර

 

බණ්ඩාරගම , අටලුගම

🔺660 ඒ එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම
🔺659 බී බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම

 

මොනරාගල, බඩල්කුඹුර

🔺අළුපොත ග්‍රාම නිලධාරී වසම

සබැඳි පුවත්…

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]