
කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..
කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මතභේදයට ලක්ව ඇති කෑගල්ලේ ධම්මික පැණිය අද(21) නොමිලේ ලබා දීමක් සිදු විය.
ඒ, කෑගල්ල, නෙළුම්දෙණිය උඩුකුඹුර නිවස ඉදිරිපිටදීය.
අද උදෑසන 9.30 සිට පැය එක හමාරක පමණ කාලයක් මෙම පැණිය ලබා දීම සිදු වූ බව අප වාර්තාකරු පැවසීය.
නිරෝධායන නීතින්ට අනුව සලකුණු කර තිබූ මායිම් අසළ රැඳෙමින් ජනතාව එම ඖෂධය ලබා ගත්තේ ය.
අප වාර්තාකරු සඳහන් කළේ, වරකාපොළ පොලීසියේ සහය ද මේ සඳහා ලබා දී තිබු බවයි.
- තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණියගෙන් ක්‍රිකට් පිටියේදී වාර්තාවක්
- මියන්මාරයේ විරෝධතා මර්දන ක්‍රියාවලිය ලෝක නායකයින් හෙළා දකී
- 2020 O/L විභාගය අදින් ඇරඹේ..
- (no title)
- තවත් කොරෝනා ආසාදිතයින් 204ක්
- කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළට..
- ඔස්ට්‍රේලියාවේ බස් එලවන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා.. (වීඩියෝ සහිතයි)
- O/L විභාගය හෙට ආරම්භ කිරීමට සියල්ල සූදානම්..
- වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්: 06කට තුවාලයි
- සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් වටලයි..