කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..

කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..

කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..

කර්තෘ Staff writer

21 Jan, 2021 | 11:56 am

COLOMBO (News 1st) – මතභේදයට ලක්ව ඇති කෑගල්ලේ ධම්මික පැණිය අද(21) නොමිලේ ලබා දීමක් සිදු විය.

ඒ, කෑගල්ල, නෙළුම්දෙණිය උඩුකුඹුර නිවස ඉදිරිපිටදීය.

අද උදෑසන 9.30 සිට පැය එක හමාරක පමණ කාලයක් මෙම පැණිය ලබා දීම සිදු වූ බව අප වාර්තාකරු පැවසීය.

නිරෝධායන නීතින්ට අනුව සලකුණු කර තිබූ මායිම් අසළ රැඳෙමින් ජනතාව එම ඖෂධය ලබා ගත්තේ ය.

අප වාර්තාකරු සඳහන් කළේ, වරකාපොළ පොලීසියේ සහය ද මේ සඳහා ලබා දී තිබු බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]