
අමෙරිකාවේ අභිනව නායක දෙපළට ජනපති ගෝඨාභයගෙන් සුබ පැතුම්
අමෙරිකාවේ අභිනව නායක දෙපළට ජනපති ගෝඨාභයගෙන් සුබ පැතුම්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ජෝ බයිඩ්න්ට සහ උපජනාධිපති කමලා හැරිසන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබේ.
දෙරට අතර සබඳතා ශක්තිමත් කරමින් ඉදිරියට කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ය.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අමෙරිකානු ජනපතිට සහ උපජනපතිට සුබ පැතුම් එක්කර ඇත.
Congratulations & best wishes to President @JoeBiden on assumption of office as 46th President of the #USA.
My government and I look forward to working together towards a stronger & mutually beneficial bilateral relationship.— Gotabaya Rajapaksa (@GotabayaR) January 21, 2021
Congratulations & best wishes to Vice President @KamalaHarris on assumption of office as Vice President of the #USA. We look forward to working together towards a strengthened bilateral relationship.
— Gotabaya Rajapaksa (@GotabayaR) January 21, 2021
- (no title)
- තවත් කොරෝනා ආසාදිතයින් 204ක්
- කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළට..
- ඔස්ට්‍රේලියාවේ බස් එලවන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා.. (වීඩියෝ සහිතයි)
- O/L විභාගය හෙට ආරම්භ කිරීමට සියල්ල සූදානම්..
- වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්: 06කට තුවාලයි
- සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් වටලයි..
- කොදෙව් තරගාවලියේ 20යි 20 නායකත්වය මැතිව්ස්ට
- නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයකු STF අත්අඩංගුවට
- ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට..