අමෙරිකාවේ අභිනව නායක දෙපළට ජනපති ගෝඨාභයගෙන් සුබ පැතුම්

අමෙරිකාවේ අභිනව නායක දෙපළට ජනපති ගෝඨාභයගෙන් සුබ පැතුම්

අමෙරිකාවේ අභිනව නායක දෙපළට ජනපති ගෝඨාභයගෙන් සුබ පැතුම්

කර්තෘ Staff writer

21 Jan, 2021 | 11:23 am

COLOMBO (News 1st) – ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ජෝ බයිඩ්න්ට සහ උපජනාධිපති කමලා හැරිසන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබේ.

දෙරට අතර සබඳතා ශක්තිමත් කරමින් ඉදිරියට කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ය.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අමෙරිකානු ජනපතිට සහ උපජනපතිට සුබ පැතුම් එක්කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]